/
/
title icon
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයටත් නව ලේකම්වරයෙක්
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයටත් නව ලේකම්වරයෙක්
Presila Sandaruwani
2 months ago
Share:
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයටත් නව ලේකම්වරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද දින පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ලබා දෙනු ලැබුවා.‍

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required