/
/
title icon
ශිවාජිලිංගම් අසනීප වී කොළඹ පෞද්ගලික රෝහලක
ශිවාජිලිංගම් අසනීප වී කොළඹ පෞද්ගලික රෝහලක
Editor
2 months ago
Share:
ශිවාජිලිංගම් අසනීප වී කොළඹ පෞද්ගලික රෝහලක

අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබෙනවා.

දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දරන ශිවාජිලිංගම් මහතා පසුගිය සමයේ ගත් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වුණා.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත්වු ඒ මහතා, පසුගියදා උතුරේ මහවිරු සැමරුම් පවත්වමින් කේක් කැපීමේ සිදුවීම රට තුළ මහත් කතාබහට ලක්ව තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required