/
/
title icon
කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්
Editor
2 months ago
Share:
කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අදත් වාර්තාගත ලෙස ඉහළ යමින් නව වාර්තාවක් සනිටුහන් කළා.

අද දිනය නිමාවන විට එහි අගය ඒකක 14,205.34ක් ලෙස සටහන් වුණා.

මෙය මෙතෙක් එම මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගයයි.

අද දිනය තුළදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 169.53කින් ඉහළ ගියා.

දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.1ක් ⁣ලෙස සටහන් වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required