/
/
title icon
අලුත් කථානායක පොළොන්නරුවේ ජගත් වික්‍රමරත්න
අලුත් කථානායක පොළොන්නරුවේ ජගත් වික්‍රමරත්න
Editor
2 months ago
Share:
අලුත් කථානායක පොළොන්නරුවේ ජගත් වික්‍රමරත්න

මෙරට 10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පත්කර ගනු ලැබුවා.

ඒ, අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවයි.

නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ අතර, සභානායක අමාත්‍ය, බිමල් රත්නායක එය ස්ථීර කරනු ලැබුවා.

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතාගේ ආචාර්ය ධුරය පිළිබඳ ඇතිවූ කතාබහත් සමඟ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required