/
/
title icon
සාමාන්‍ය පෙළ ලබන වසරේ මාර්තු 17 සිට
සාමාන්‍ය පෙළ ලබන වසරේ මාර්තු 17 සිට
Editor
2 months ago
Share:
සාමාන්‍ය පෙළ ලබන වසරේ මාර්තු 17 සිට

සාමාන්‍ය පෙළ විභාගය 2025 මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා එමඟින් සඳහන් කළේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස  26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required