/
/
title icon
Moody's ශ්‍රී ලංකාවේ තත්ත්වය උසස් කරයි
Moody's ශ්‍රී ලංකාවේ තත්ත්වය උසස් කරයි
Editor
2 months ago
Share:
Moody's ශ්‍රී ලංකාවේ තත්ත්වය උසස් කරයි

ලොව ප්‍රමුඛපෙළේ ණය  ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන MOODY'S ආයතනය මෙරට දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ‘Ca’ සිට ‘Caa1’ දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව එය ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගියදා ෆිච් රේටින්ස් ආයතනයද මෙරට ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required