/
/
title icon
චිත්‍රපට සංස්ථාව සුදත් මහදිවුල්වැවට
චිත්‍රපට සංස්ථාව සුදත් මහදිවුල්වැවට
Editor
2 months ago
Share:
චිත්‍රපට සංස්ථාව සුදත් මහදිවුල්වැවට

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතාව පත්කර තිබෙනවා.

එම පත්වීම අද සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required