/
/
title icon
රැඳවියන් 389කට විශේෂ රාජ්‍ය සමාවක්
රැඳවියන් 389කට විශේෂ රාජ්‍ය සමාවක්
Editor
2 months ago
Share:
රැඳවියන් 389කට විශේෂ රාජ්‍ය සමාවක්

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳින රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් 04 දෙනෙකු කාන්තා රැඳවියන් බව සඳහන්.

ඒ අනුව නත්තල් දිනයේ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 48, වාරියපොල බන්ධනාගාරයෙන් සිරකරුවන් 45ක් හා වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 41ක් අතුළුව දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම එසේ සමාව ලැබුණු සිරකරුවන් නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required