/
/
title icon
විදුලිසැර වැදී 03 දෙනෙකු මරුට
විදුලිසැර වැදී 03 දෙනෙකු මරුට
Editor
1 month ago
Share:
විදුලිසැර වැදී 03 දෙනෙකු මරුට

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේදී අද සවස විදුලි සැර වැදීමකින් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඉදිකෙරෙමින් තිබෙන ගොඩනැගිල්ලක පලංචියකට විදුලි සැර වැදී, ඒ මත සිටි සිවු දෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් එක් අයෙකුගේ දිවි බේරී ඇති අතර, 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required