/
/
title icon
අමෙරිකාවේ 39වැනි ජනාධිපති ජිමි කාටර් අභවප්‍රාප්ත වෙයි
අමෙරිකාවේ 39වැනි ජනාධිපති ජිමි කාටර් අභවප්‍රාප්ත වෙයි
Presila Sandaruwani
1 month ago
Share:
අමෙරිකාවේ 39වැනි ජනාධිපති ජිමි කාටර් අභවප්‍රාප්ත වෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබෙනවා.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 100කි.

අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගත ම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදු කෙරුණා.

වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණා.

1924 ඔක්තෝබර් මස 01වනදා උපත ලැබු ජිමි කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required