
අද මැදියම් රැයේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් පහත දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
අනෙකුත් ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදුකර නැහැ.
භූමිතෙල් මිල රුපියල් 5කින් පහත දැමීමත් සමග එහි නව මිල රුපියල් 183ක්.