/
/
title icon
දළඳා මාලිගාවේ දියවඩන නිලමේගේ ධුර කාලය සැප්තැම්බර් අවසන් - අලුත් නිලමේ දෙසැම්බරයේ ඡන්දයෙන්
දළඳා මාලිගාවේ දියවඩන නිලමේගේ ධුර කාලය සැප්තැම්බර් අවසන් - අලුත් නිලමේ දෙසැම්බරයේ ඡන්දයෙන්
Editor
1 month ago
Share:
දළඳා මාලිගාවේ දියවඩන නිලමේගේ ධුර කාලය සැප්තැම්බර් අවසන් - අලුත් නිලමේ දෙසැම්බරයේ ඡන්දයෙන්

ඵෙතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා 2005 වසරේදී එම ධුරයට පත් වූ අතර, අවස්ථා දෙකකදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත්වුණා.

දියවඩන නිලමේවරයෙකුගේ එක් ධුර කාලයක් වසර දහයක් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required