/
/
title icon
කොට්ටහච්චිට අපහාස කරමින් පෝස්ටු දැමූ හිටපු මන්ත්‍රීට වැඩවරදී
කොට්ටහච්චිට අපහාස කරමින් පෝස්ටු දැමූ හිටපු මන්ත්‍රීට වැඩවරදී
Editor
3 months ago
Share:
කොට්ටහච්චිට අපහාස කරමින් පෝස්ටු දැමූ හිටපු මන්ත්‍රීට වැඩවරදී

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නීතීඥ නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාවට මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා‍. 

ඒ, පසුගිය 30 වැනිදා ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි. 

ඒ අනුව මිල්ලනිය බටගොඩ ගුඩ්හොෆ්වත්ත නිවසේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required