/
/
title icon
අලියාගේ මහ ලේකම් ධුරය තලතාට
අලියාගේ මහ ලේකම් ධුරය තලතාට
Editor
1 month ago
Share:
අලියාගේ මහ ලේකම් ධුරය තලතාට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය  සඳහා  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය පත්කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්. 

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළේ පාලිත රංගෙ බණ්ඩාර මහතා වන අතර, ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව එය පුරප්පාඩුව පැවතියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required