මතභේදයට තුඩුදුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු යළි ඇරඹීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු යළි ආරම්භ කෙරෙනු ඇති.