/
/
title icon
ජනවාරි තෙවන සතියේ සිට ආණ්ඩුව වී මිලදී ගැනීම අරඹයි
ජනවාරි තෙවන සතියේ සිට ආණ්ඩුව වී මිලදී ගැනීම අරඹයි
Editor
1 month ago
Share:
ජනවාරි තෙවන සතියේ සිට ආණ්ඩුව වී මිලදී ගැනීම අරඹයි

ජනවාරි තෙවන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසනවා.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ වී ⁣මෙට්‍රික් ⁣ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සතුව භෞතික ප්‍රතිපාදන පවතින බව පැවසූ ඔහු  කඩිනමින් ඊට අදාළ මුදල් වෙන් කර ගැනීම සිදුකර ගැනීමට නියමිත බවද පැවසුවා.

මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත වශයෙන් තබා ගන්නා අතර වෙළෙඳපොළ තුළ සහල් හිඟ වූ අවස්ථාවේදී පමණක් ඒවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required