/
/
title icon
දෙහිවල එකම ඔරං ඔටං මිය යයි
දෙහිවල එකම ඔරං ඔටං මිය යයි
Editor
1 month ago
Share:
දෙහිවල එකම ඔරං ඔටං මිය යයි

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මියගොස් තිබෙනවා.

එම සත්ත්වයා මියයන විට වයස අවුරුදු 15ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට ඉන්දුනීසියාවේන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ගෝනි ඔරං ඔටං යුවළට දාව 2009 වර්ෂයේ දී උපත ලැබූ සත්ත්වයෙකු වනවා.

මෙම ඔරං ඔටං සත්ත්වයා දින තුනකට පමණ පෙර අසනීප තත්ත්වයෙන් පසුව තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required