/
/
title icon
ජනපති අනුර 14 වැනිදා චීනයට
ජනපති අනුර 14 වැනිදා චීනයට
Editor
4 weeks ago
Share:
ජනපති අනුර 14 වැනිදා චීනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. 

චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වනවා. 

ජනාධිපතිවරයාගේ සිව් දින චීන නිල සංචාරයේදී එරට ඉහළපෙළේ රාජ්‍ය තාන්ත්‍රි හමු කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ වරාය සිවිල් ගුවන් සේවා සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුද ජනාධිපතිවරයා සමඟ මෙම චීන සංචාරයට එක්වනු ඇති. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required