/
/
title icon
උද්ධමනය ගැන අලුත්ම කතාව මහ බැංකු අධිපති කියයි
උද්ධමනය ගැන අලුත්ම කතාව මහ බැංකු අධිපති කියයි
Editor
3 months ago
Share:
උද්ධමනය ගැන අලුත්ම කතාව මහ බැංකු අධිපති කියයි

2025 වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට අද එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

75 වසරක් සපිරෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීම අද පෙරවරුවේ සිදුකෙරුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required