පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පත්කර තිබෙනවා.
ඔහු ඒකමතිව තේරී පත්වී ඇති බවයි වාර්තා වන්නේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණා.