/
/
title icon
තරුණ සේවා සභාවේ නොමැති කාන්තාවක් සමග ලොකු පුටු විදෙස් සංචාරවලට ගිහිං - විගණන වාර්තාවෙන් හෙළිවේ
තරුණ සේවා සභාවේ නොමැති කාන්තාවක් සමග ලොකු පුටු විදෙස් සංචාරවලට ගිහිං - විගණන වාර්තාවෙන් හෙළිවේ
Editor
1 week ago
Share:
තරුණ සේවා සභාවේ නොමැති කාන්තාවක් සමග ලොකු පුටු විදෙස් සංචාරවලට ගිහිං - විගණන වාර්තාවෙන් හෙළිවේ

තරුණ තරුණියන් කලාපීය ජාත්‍යන්තර තරුණ වැඩමුළුවලට සහභාගි කරවීම සඳහා ජාතික තරුණසේවා සභාවෙන් වෙන් කළ රුපියල් මිලියන  4.89 කින් සභාවේ අධ්‍යක්ෂක  ජනරාල්අධ්‍යක්ෂක (කාර්මික හා වෘත්තිය පුහුණු) කාන්තාවක් සමඟ විදේශිය සංචාරවලට සහභාගි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසනවා. 

ජාතික තරුණසේවා සභාව සම්බන්ධයෙන් ඔවුන් විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාව  මගින් මේ බව පෙන්වා දී තිබෙනවා. 

මෙම සවාරියට සම්බන්ධ වූ කාන්තාව තරුණසේවා සභාවට සම්බන්ධයක් නොමැති තැනැත්තියක බවටද අනාවරණ වී ඇතැයි එහි සඳහන්. 

ජාතික තරුණසේවා සභාව විසින් මේ සඳහා විගණනයට පිළිතුරු ලබා දී නැහැ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required