/
/
title icon
අද මැදියම් රැයේ සිට විදුලි ගාස්තුව 20%කින් අඩු කෙරේ
අද මැදියම් රැයේ සිට විදුලි ගාස්තුව 20%කින් අඩු කෙරේ
Editor
16 hours ago
Share:
අද මැදියම් රැයේ සිට විදුලි ගාස්තුව 20%කින් අඩු කෙරේ

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් 20%කින් විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත්, 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කෙරෙනවා. 

මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required