හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ, එහි පෙනී සිටින ලෙස ඔහුට කළ දැනුම්දීමකට අනුවයි.
කතරගම ප්රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්.