/
/
title icon
කොටස් වෙළෙඳපොළින් අදත් වාර්තාවක්
කොටස් වෙළෙඳපොළින් අදත් වාර්තාවක්
Editor
1 month ago
Share:
කොටස් වෙළෙඳපොළින් අදත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද දිනයේත් කැපීපෙනෙන ලෙස ඉහළ ගියා.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 115.84 කින් ඉහළ ගොස් ඒකක 16,373.15 ක් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය නැවත වරක් අලුත් කිරීමට සමත් වුණා.

එසේම, S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 30.37කින් ඉහළ ගොස් දිනය අවසානයේදී ඒකක 4,962.03 ක් ලෙසන් සටහන් වුණා.

අද දිනයේ කොටස් වෙළෙඳපොළ මුළු පිරිවැටුම රුපියල් බිලියන 5.56ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required