
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා තහවුරු කළා.
2014 වසරේදී රුපියල් මිලියන 6.1ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මතයි මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.