/
/
title icon
වාහන ආනයනයට අදාළ ගැසට්ටුව නිකුත් කෙරේ
වාහන ආනයනයට අදාළ ගැසට්ටුව නිකුත් කෙරේ
Editor
1 month ago
Share:
වාහන ආනයනයට අදාළ ගැසට්ටුව නිකුත් කෙරේ

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required