
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවත්වාගෙන යෑමට වත්මන් රජය කටයුතු නොකරන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසනවා.
අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඊට අදාළ වැඩ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය හරහා සිදුකිරීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.