/
/
title icon
නුවරඑළිය ප්‍රදේශීයේ නායයෑම් අවදානමක්
නුවරඑළිය ප්‍රදේශීයේ නායයෑම් අවදානමක්
Presila Sandaruwani
4 weeks ago
Share:
නුවරඑළිය ප්‍රදේශීයේ නායයෑම් අවදානමක්

නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද ආරක්ෂිත ස්ථානයකට යොමු කර තිබෙනවා.

ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු මේ වනවිට හයිපොරස්ට් පාසලේ තාවකාලිකව නවතා තිබෙනවා.

මෙම පිරිස සඳහා අවශ්‍ය පිසූ ආහාර, ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා ඒකකය විසින් දැනුම් දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required