/
/
title icon
ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
Presila Sandaruwani
4 weeks ago
Share:
ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබෙනවා.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයා ද වනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත්වුණා.

දර්ශන හේවාපතිරණ මහතා වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ සිව්වැනි පුද්ගලයා ද වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required