
මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.