
නිවසේ නිදා සිටී මාස හයක බිළිඳියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය පවසනවා.
කළුතර දකුණ - වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී විනුල්යි දිහාක්‍යා නමැති බිළිදියක මෙසේ මියගොස් තිබෙනවා.
බිළිඳිය නිවසේ නිදා සිටියදී වැඩිමහල් සොහොයුරා ගේ ඇඟට යටවී කළුතර නාගොඩ ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි සඳහන්.