/
/
title icon
පොල් ආනයන යෝජනාව කැබිනට් මණ්ඩලයට
පොල් ආනයන යෝජනාව කැබිනට් මණ්ඩලයට
Editor
3 weeks ago
Share:
පොල් ආනයන යෝජනාව කැබිනට් මණ්ඩලයට

පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මද ආනයනය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා එක්ව ඒකාබද්ධ පත්‍රිකාවක් ලෙස අමාත්‍ය මණ්ඩල රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පොල්ගෙඩි මිලියන 200කට අදාළ වන පොල් ප්‍රමාණයක් පොල්කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ 03 යටතේ ප්‍රති අපනයනය සඳහා පමණක් ආනයනය කිරීමට අවසර දෙන ලෙස කැබිනට් පත්‍රිකාව මගින් ඉල්ලා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required