/
/
title icon
77 වන ජාතික නිදහස් සැමරුම අදයි
77 වන ජාතික නිදහස් සැමරුම අදයි
Editor
2 months ago
Share:
77 වන ජාතික නිදහස් සැමරුම අදයි

77 වන ජාතික නිදහස් දින සැමරුම අදයි.

ඒ නිමිත්තෙන් පැවැත්වෙන අභිමානවත් නිදහස් දින සැමරුම් උළෙල නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required