/
/
title icon
කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Presila Sandaruwani
3 weeks ago
Share:
කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අවශ්‍ය පිරිස 0112 201 201 යන දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගන්නා යතු බව දැනුම් දී තිබෙනවා.

ඉහත දුරකථන අංකය මගින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ, කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා වැඩිදුරටත් දැනුම් දෙනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required