/
/
title icon
රජයේ සහතික වී මිල නියම කෙරේ
රජයේ සහතික වී මිල නියම කෙරේ
Editor
2 months ago
Share:
රජයේ සහතික වී මිල නියම කෙරේ

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මිලදී ගන්නා මිල ගණන් අද ප්‍රකාශයට පත්කළා. 

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ දැනුම් දුන්නා.

රජය විසින් නියම කරන ලද සහතික මිලට අනුව වියළි නාඩු වී කිලෝවක් රුපියල් 120කට මිලදී ගනු ඇති.

සම්බා වී කිලෝ එකක් මිලදී ගනු ලබන්නේ රුපියල් 125කටයි.

කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගැනෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required