/
/
title icon
ගිනිගත් නිවාසවලට හිටපු මැති ඇමතිවරුන්ට ලක්ෂ ගණනින් වන්දි
ගිනිගත් නිවාසවලට හිටපු මැති ඇමතිවරුන්ට ලක්ෂ ගණනින් වන්දි
Editor
3 weeks ago
Share:
ගිනිගත් නිවාසවලට හිටපු මැති ඇමතිවරුන්ට ලක්ෂ ගණනින් වන්දි

අරගලය පැවති 2022 වසරේදී ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණ කරනු ලැබුවා. 

ඒ අනුව මන්ත්‍රීවරුන් 43 දෙනෙකු එලෙස වන්දි ලබාගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ. 

මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required