/
/
title icon
මිනුවන්ගොඩදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
මිනුවන්ගොඩදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
Editor
3 weeks ago
Share:
මිනුවන්ගොඩදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

මිනුවන්ගොඩ - ජාපාලවත්ත ප්‍රදේශයේ පාසලක් අසලදී අද දහවල් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ - පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required