/
/
title icon
පාස්පෝට් කන්තෝරුව පැය 24ම වැඩ කිරීමට සැරසේ
පාස්පෝට් කන්තෝරුව පැය 24ම වැඩ කිරීමට සැරසේ
Editor
2 weeks ago
Share:
පාස්පෝට් කන්තෝරුව පැය 24ම වැඩ කිරීමට සැරසේ

පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් දෛනිකව විදෙස් ගමන්බලපත්‍ර 4000ක් නිකුත්කිරිමේ යෝජිත වැඩපිළිවෙළ තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ අනුව එම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර ඇති බවයි ඔහු කියා සිටියේ. 

එහි අනුමැතිය ලද විගස පැය 24 පුරා ක්‍රියාත්මක විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required