මුළු දිවයිනටම හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
කඩිනමින් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.
ඊට අදාළ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන්.