
අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 203 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
ජනවාරි 01 සිට පෙබරවාරි 07 දක්වා ගත වූ කාලය තුළ සිදුවු මහා මාර්ග අනතුරුවලින් එම මරණ සිදුව ඇති බවයි පොලිස් රථ වාහන පාලන සහ මහමාර්ග අධ්‍යක්ෂ මනෝජ් රනගල මහතා කියා සිටියේ.