
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා අද අමෙරිකාව බලා පිටත්ව ගියා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව නරේන්ද්‍ර මෝදි අමෙරිකානු සංචාරයේ නිරත වන බවයි විදෙස් මාය වාර්තා කළේ.
ඉන්දීය අග්‍රාමාතවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුව හෙට වොෂින්ටන් නුවර දී පැවැත්වීමට නියමිතයි.
ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා බලයට පත්වීමෙන් පසු දෙරටේ නායකයින් අතර සිදුවන පළමු හමුව මෙයයි.