/
/
title icon
ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
Editor
2 weeks ago
Share:
ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ලෝක රාජ්‍ය  සමුළුවට ඇමතීමට නියමිතයි.

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් පැවති බවයි.

ඊට අමතරව, බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required