/
/
title icon
මාලිමාවේ මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයෙකු රිය අනතුරකට අත්අඩංගුවට
මාලිමාවේ මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයෙකු රිය අනතුරකට අත්අඩංගුවට
Editor
2 weeks ago
Share:
මාලිමාවේ මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයෙකු රිය අනතුරකට අත්අඩංගුවට

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කොස්වත්ත - හාල්දඬුවන ප්‍රදේශයේදී අද උදෑසන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය කියා සිටියේ. 

ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. 

අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා මියගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ රථයේ රියදුරු ලෙස කටයුතු කළ මන්ත්‍රීවරයාගේ සොහොයුරා කොස්වත්ත පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required