/
/
title icon
මාලිමාවේ තවත් මන්ත්‍රීවරයෙකු රිය අනතුරකට ලක්වෙයි
මාලිමාවේ තවත් මන්ත්‍රීවරයෙකු රිය අනතුරකට ලක්වෙයි
Editor
1 week ago
Share:
මාලිමාවේ තවත් මන්ත්‍රීවරයෙකු රිය අනතුරකට ලක්වෙයි

ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඉලංකුමාරන් මහතා ගමන් ගත් මෝටර් රථයක් රිය අනතුරකට ලක්ව තිබෙනවා.

මන්ත්‍රීවරයා චාවකච්චේරිය ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ. 

කිලිනොච්චිය සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදී වාහනය ඉදිරියෙන් ගමන් කළ කුඩා ලොරි රථයක් ගැටී ඇති බව සඳහන්.

අනතුරින් මන්ත්‍රීවරයා, ඔහුගේ සහයකයා සහ රථයේ රියදුරා තුවාල ලබා යාපනයට ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ චාවකච්චේරිය පොලීසීය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required