/
/
title icon
විදෙස් ගමන් බලපත්‍ර ගැන යුද හමුදාව තීරණයක් ගනී
විදෙස් ගමන් බලපත්‍ර ගැන යුද හමුදාව තීරණයක් ගනී
Editor
1 week ago
Share:
විදෙස් ගමන් බලපත්‍ර ගැන යුද හමුදාව තීරණයක් ගනී

මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවසුවේ පරිපාලන කටයුත්තකට අදාළව මෙම පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, පෞද්ගලික අවශ්‍යතා සඳහා අදාළ අංශ දැනුවත් කර විදෙස් ගමන් බලපත්‍රය නැවත ලබාගැනීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required