/
/
title icon
ඉන්දු - ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව අද සිට යළිත්
ඉන්දු - ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව අද සිට යළිත්
Editor
6 days ago
Share:
ඉන්දු - ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව අද සිට යළිත්

තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු - ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ පළමු බෝට්ටුව මාස දෙකකට වැඩි කාලයකට පසු අද කන්කසන්තුරේ වරායට ළඟාවුණා.

ඉන්දීය මාධ්‍යවලට අනුව නාගපට්නම් වරායෙන් පිටත් වූ මෙම බෝට්ටුවේ මගීන් 83 දෙනෙකු සිට තිබෙනවා.

මෙම බෝට්ටු සේවාව අඟහරුවාදා හැර සතියේ සෑම දිනකම ක්‍රියාත්මකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required