/
/
title icon
විශේෂ දළඳා ප්‍රදර්ශනයක් සිංහල අලුත් අවුරුද්දෙන් පසු
විශේෂ දළඳා ප්‍රදර්ශනයක් සිංහල අලුත් අවුරුද්දෙන් පසු
Editor
5 days ago
Share:
විශේෂ දළඳා ප්‍රදර්ශනයක් සිංහල අලුත් අවුරුද්දෙන් පසු

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළඳා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළඳා මාලිගාව වෙත ගොස් දළඳා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ බව කියා සිටියා.

මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ, රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required