/
/
title icon
ග්‍රහලෝක හතක් එක පෙළට දැකගැනීමට දුර්ලභ අවස්ථාවක්
ග්‍රහලෝක හතක් එක පෙළට දැකගැනීමට දුර්ලභ අවස්ථාවක්
Editor
3 days ago
Share:
ග්‍රහලෝක හතක් එක පෙළට දැකගැනීමට දුර්ලභ අවස්ථාවක්

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

අද සිට ලබන 28 වැනිදා දක්වා කාලයේ හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවටද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

පෘථිවිය හැර සෞරග්‍රහ මණ්ඩලයට අයත් සියලු ග්‍රහලෝක එකම පොදු මාර්ගයක මෙහිදී දැක ගැනීමට හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required