/
/
title icon
කොටහේනේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන්ගේ මරණ ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි
කොටහේනේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන්ගේ මරණ ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි
Editor
2 days ago
Share:
කොටහේනේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන්ගේ මරණ ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

අත්අඩංගුවට පත්වන සැකකරුවන් සියලුදෙනාගේ ජීවිත මෙන්ම පොලිස් නිලධාරීන්ගේ ජීවිතද ආරක්ෂා කිරීමේ වගකීමක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

කෑරගල පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

කොටහේන ප්‍රදේශයේදී මෑතකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ මරණ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක්ද කැඳවා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required