
ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍රවල දීර්ඝඝ කාලයක් කටයුතු කර ඇති ඒ මහතා අත්දැකීම් සහිත කලාකරුවෙක්.
ඔහු රෝගී තත්ත්වයෙන් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙලෙස මියගිය බව ඥාතීන් කියා සිටියා.